Monday, February 23, 2026
25 C
Colombo
Videoආරාධනා කලොත් එජාපයේ නායකත්වය භාර ගන්නවා#mangala

ආරාධනා කලොත් එජාපයේ නායකත්වය භාර ගන්නවා#mangala

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගන්නා මෙන් ඉල්ලීමක් කළහොත් සලකා බලන බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු පවසන්නේ තමා කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වීමට කටයුතු නොකළ බවය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (10) පෙනීසිටිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සදහන් කළේය.

Keep exploring...

Related Articles